මුල් පිටුව අප ගැන සේවාවන් ව්‍යපෘති ප්‍රවෘත්ති සහ සිදුවීම් දත්ත බාගත කිරීම පුරුක්
Home Government web site of  Sri Lanka
ප්‍රවෘත්ති සහ සිදුවීම්

ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයන් සඳහා උපාධි, සහ පශ් ාත් උපාධි, අධි ශිෂ්‍යත්ව

උසස් පෙළ යනු කුමක්ද?


 
 
ආයුබෝවන් !

උසස් අධ්‍යාපනය තනි පුද්ගලයින්ගේ කාර්ය සිද්ධිය කේන්දු කිරීම පමණක්ම නොව වඩා සැලකිය යුතු අන්දමින් සමාජයේ ආර්ථික සමෘද්ධිය කෙරෙහි බලපෑ යුතු ය.

ආණ්ඩුවේ “මහින්ද චින්තනය” ප‍්‍රතිපත්ති යටතේ “සැමට විශ්ව විද්‍යාල” යන වැඩ සටහන උසස් අධ්‍යාපන අංශයේ දී සක‍්‍රීය ලෙස පරීක්ෂාවට ලක් කෙරනුු ඇත.

උසස් පෙළ සමත්වන රටේ සියලුම ශිෂ්‍යයින්ගේ උසස් අධ්‍යාපනයට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ අභියෝගය භාරගැනීමට ආණ්ඩුව සූදානමින් සිටී. මේ ප‍්‍රතිපත්ති යටතේ නව පාඨමාලා ආරම්භ කිරිම මඟින් හා විශ්ව විද්‍යාලවල තිබෙන පහසුකම් හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වැඩි කිරීම මඟින් විශ්ව විද්‍යාලවලට ඇතුලත්වීමට සිටින ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරනු ඇත.
තවත්......


අමාත්‍යවරයාගේ පණිවුඩය

කවර හෝ රටක සමාජීය සහ ආර්ථික සංවර්ධනයේදී උසස් අධ්‍යාපනය ඉතා ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරනු ලබයි. අපගේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්් කර්මාන්ත සඳහා අවශ්‍ය වන නිපුණතා වලින් සන්නද්ධවී සිටිය යුතු අතර ඒ සමඟම තිරසාර ආර්ථික සහ සාමාජීය සමෘද්ධිය පහසුකරවීම පිනිස වූ නව දැනුමට සම්මාදම් වීම සඳහා විශාලතර ආරම්භකයන් සමඟ ඔවුන් තම විශ්ලේෂනාත්මක නිපුණතා උසස් තත්ත්වයකට දියුණු කර ගත යුතු ය.

නිදහස ලැබූ දින සිට, අධ්‍යාපනයේ මූලික වගකීම ආණ්ඩුව විසින් භාරගනු ලබයි. විශ්ව විද්‍යාල සංඛ්‍යාව වැඩිවීමත් සමඟම විශ්ව විද්‍යාල සඳහා වන මහජන අරමුදල් ප‍්‍රමාණය මෑත අතීතයේදී සැලකිය යුතු අන්දමින් වැඩි වී තිබේ. උසස් අධ්‍යාපනය සඳහා වෙන් වූ අරමුදල් ශ‍්‍රී ලංකාවේ GDP ප‍්‍රතිශතයක් ලෙස ලෝකයේ බොහෝ සංවර්ධනය වන රටවලට වඩා වැඩි වේ.
තවත්......

 
 
 
ව්‍යපෘති
සුනාමි පුනුරුත්ථාපන ව්‍යාපෘතිය

රටේ උතුරු නැඟෙනහිර සහ දකුණු පළාත්වල සුනාමියෙන් බලපෑම්ලත් අධ්‍යාපන සහ පරිපාලන යටිතලය නැවත ගොඩනැංවීම සහ පුනුරුත්ථාපනය සඳහා, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට සපයා දී තිබේ. මේ ව්‍යාපෘතිය යටතේ, රටේ ආර්ථිකය නඟාලීමේ ව්‍යායාමයේදී කුවේට් ආණ්ඩුව ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමඟ හවුලේ ක‍්‍රියා කරනු ලැබේ.
තවත්...... .
 


 
© 2007 Ministry of Higher Education All Rights Reserved – Developed in Association with Site By
Home Government web site of  Sri Lanka