site map 1

 

English (UK)TamilIndia

ගිණුම් අංශය

අමාත්‍යාංශයේ මූල්‍ය සැලැස්ම සකස් කිරීම ගැන ක්‍රියාත්මක කිරීම තුළින් සමස්ත මූල්‍ය පාලනය සිදු කිරීමේ වගකීම ගිණුම් අංශය සතුව පවතී.

 

කාර්යභාරය

 

  • අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සහ අයවැය ප්‍රතිපාදන ගෙවීම
  • අදාල බලධාරීන් විසින් විශේෂයෙන් සඳහන් කොට ඇති පරිදි මාසිකව, ත්‍රෛමාසිකව සහ කලින් කල මුල්‍යවාර්තා ලබා දීම
  • වාර්ෂික විසර්ජන ගිණුම් සහ අත්තිකාරම් ගිණුම, අග්‍රිමය ගිණුම හා තැන්පත් ගිණුම් යනාදී අනෙකුත් ගිණුම් මූල්‍ය රෙගුලාසි සහ භාණ්ඩාගාර චක්‍රලේඛ අනුව සකස් කිරීම හා සැපයීම
  • අමාත්‍යාංශය යටතේ පවත්නා ආයතනවල මූල්‍ය කළමනාකරණය සහ වත්කම් කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම
  • එකඟතාවයන් පරිදි විදේශ ආධාර ලබාගැනීමේ සහ ගෙවීමේ වාර්තා
  • අමාත්‍යාංශයේ විගණන විමසුම් අධික්ෂණය කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීම
  • Co-ordinate in reporting to COPA and COPE.

 

 

සංවිධාන ව්‍යුහය

 account or-si

 

 

සම්බන්ධ වීමට තොරතුරු 

 no image

ඩබ්ලව්. කේ. එල්. ඊ. වලල්ලාවිට මයා

ප්‍රධාන මුල්‍ය නිලධාරී
දු.ක. : +94 11-2698339
ෆැක්ස් : +94 11-2693320
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 no image

ඩබ්ලිව්. ටි. මුණසිංහ මයා

ගණකාධිකාරී
දු.ක. : +94 11-2685290
ෆැක්ස් : +94 11-2685290
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 no image

ජි. ආර්. කේ. එස්. ගනේගොඩ මයා

ගණකාධිකාරී
දු.ක. : +94 11-2674772
ෆැක්ස් : +94 11-2674772
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: