site map 1

 

English (UK)TamilIndia
Notice
  • Lack of access rights - File '/images/images/01 sabarahostel.jpg'

යටිතල පහසුකම් සංවර්ධන අංශය

ජාතික විශ්වවිද්‍යාල 17 ක්, පශ්චාත් උපාධි ආයතන 07 ක්, අනුබද්ධිත ආයතන 09 ක් සහ උසස් තාක්ෂණ ආයතන 18 ක් සඳහා යටිතල පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධන අංශය මඟින් සපයනු ලබයි. .

 

කර්තව්‍යයන්

 

  • ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එක් එක් උසස් අධ්‍යාපන ආයතනය මඟින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා අවශ්‍ය අවස්ථාවන්හි අදාළ ස්ථානයන්ට ගොස් පරීක්ෂා කර සමාලෝචනය කිරීම.
  • ගොඩනැගිලි ව්‍යාපෘතීන්හි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම අදාළ ව්‍යාපෘතිවල පිරිවැය සංශෝධනය හා අදාළව ( මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය) ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • අවශ්‍ය අවස්ථාවන්හි අමාත්‍යාංශය යටතේ ඇති ඉදිකිරීම් ව්‍යාපෘති පරීක්ෂා කිරීම.
  • සියළු ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම.
  • ප්‍රගති සමාලෝචනය සහ ඒවායේ අභිවෘද්ධිය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • ඉහත විශ්වවිද්‍යාල සහ ආයතනවල සියළුම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ලිපි ගොනු පවත්වාගෙන යාම.
  • මාර්ගොපදේශ සහ අමාත්‍ය මණ්ඩල තීරණ සංසරණය කිරීම.
  • ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීමේදී ඇතිවන ගැටළු විසඳීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම.
  • සමාජ සේවා හා සමාජ ශුභසාධන අමාත්‍යාංශයේ උපදෙස් මහ ආබාධිත පුද්ගලයින් හට ප්‍රවේශය සැලැස්වීම සඳහා ක්‍රියාත්මක කරන ආයතන වෙත උපදෙස් ලබා දීම.
  • ආශ්‍රිත ව්‍යාපෘති (සාකච්ඡා කරන ලද කොන්ත්‍රාත්) සම්බන්ධව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය කිරීම.
  • විශ්වවිද්‍යාලවල ප්‍රධාන සැලැස්ම එක් රැස් කර ඒවා මහා භාණ්ඩාගාරය සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.

 

සංවිධාන ව්‍යුහය

idd or-si

 

සම්බන්ධ කර ගැනීම සඳහා තොරතුරු

http://www.mohe.gov.lk/images/no_image.jpg

 එස්. එල්. එච්. ගමගේ මහතා

(අධ්‍යක්ෂ - යටිතල පහසුකම් සංවර්ධන)
දු.ක. : +94 11-2685139
ෆැක්ස් : +94 11-2685139
ඊ මේල්

: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4
Interview Schedule for Interest Free Students Loan Scheme Interview Schedule for Interest Free Students...
Online Application For University registration Online Application for University Admission...
Signing in Agreement with Indian Government.  Signing of Agreement for granting of...
Sabaragamuwa University medical Faculty opening.  Opening ceremony of Medical Faculty of...
New Secretary Assumed Duties Today  Mr. M. M. P. K. Mayadunne assumed...
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
New Minister Assumed Duties Today Hon. Minister Abdul Rauff Hibbathul Hakeem...

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: