site map 1

 

English (UK)TamilIndia
Notice
  • Lack of access rights - File '/images/images/01 sabarahostel.jpg'

උපායමාර්ගික සැලසුම්කරණ හා ප්‍රතිපත්ති පර්යේෂණ අංශය

අමාත්‍යෘංශය සඳහා වාර්ෂික ක්‍රියාත්මක සැලසුම සහ දිගුකාලීන උපායමාර්ගික සැලසුම ආදිය සකස් කිරීම සඳහා ප්‍රධාන වගකීම දරනු ලබන්නේ සැලසුම්කරණ අංශය විසිනි. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ප්‍රාග්ධන වියදම් ගැටළුව විමර්ශනය කිරීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහාද එය වගකිව යුතු වේ.

 

කෘත්‍යයන්

  • සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
  • සංවර්ධන හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය
  • වාර්ෂික ක්‍රියාකාරකම් වල කාර්යසාධනය සකස් කිරීම
  • අමාත්‍යාංශය සඳහා උපායමාර්ගික සැලසුම සකස් කිරීම සහ අමාත්‍යාංශයේ ක්‍රියාකාරකම් පිළිබඳ පසු විපරම
  • අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන විසින් සකස් කරන උපායමාර්ගික සැලසුම් සම්බන්ධිකරණය කිරීම
  • ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා සහාය දීම සහ සම්බන්ධීකරණය

 

සංවිධාන ව්‍යුහය

 

 planing div or-si

 

සම්බන්ධ කර ගැනීම සඳහා තොරතුරු  

ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා

අධ්‍යක්ෂ (සැලසුම්)
දු.ක. : +94 11-2693462
ෆැක්ස් : +94 11-2693462
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
no image

එච්. ඒ. ආර්. පී. ප්‍රනාන්දු මහත්මිය

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
දු.ක. : +94 11-2674769
ෆැක්ස් : +94 11-2693462
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

msranasinghe ඒ. කේ. ඊ. චමිලා
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
දු.ක. : +94 11-2674769
ෆැක්ස් : +94 11-2693462
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
New Secretary Assumed Duties Today  Mr. M. M. P. K. Mayadunne assumed...
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
New Minister Assumed Duties Today Hon. Minister Abdul Rauff Hibbathul Hakeem...
ලැප්ටොප් පරිගණක ලබාදීම පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Change of the Ministry Name Name of the Ministry of  Education &...

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: