site map 1

 

English (UK)TamilIndia
Notice
  • Lack of access rights - File '/images/images/01 sabarahostel.jpg'

ප්‍රසම්පාදන අංශය

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින්, නිසි කලට වේලාවට, අමාත්‍යාංශයට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවාවන් ලබාදීම ප්‍රසම්පාදන අංශයේ ප්‍රධාන භූමිකාව‍ වේ.

 

කෘත්‍යයන්

 

  • මෙහෙයුම් අවශ්‍යතා සඳහා සහාය ලබාදීම
  • ව්‍යාපාරික අවශ්‍යතා අවබෝධ කරගැනීම
  • නිෂ්පාදන හා සේවා මිලදී ගැනීම
    • නිවැරදි මිලකට
    • නිවැරදි මූලාශ්‍ර වෙතින්‍
    • පරිශීලකයාගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නිවැරදි පිරිවිතරයන් සහිතව
    • නිවැරදි ප්‍රමාණයන්ගෙන්
    • නිවැරදි ප්‍රමාණයන්ගෙන්
    • නිවැරදි අභ්‍යන්තර සේවාදායකයා වෙත
  • ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ සැපයුම් මූල්‍ය කාර්යක්ෂම ලෙසත් සාධනීය ලෙසත් කළමනාකරණය කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ සැපයුම් මූලය කාර්යක්ෂම ලෙස හා සාධනීය ලෙස කළමනාකරණය කිරීම සඳහා පහත දැක්වෙන ප්‍රධාන පියවරයන් අනුගමනය කළ යුතු වේ.

 

සංවිධාන ව්‍යුහය

 

procurement div or-si

 

සම්බන්ධ කර ගැනීම සඳහා තොරතුරු

mr somanath

ඒ. එස්. පී. වීරසූරිය මිය

අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන)

දු.ක. : +94 11-2688811
ෆැක්ස්
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4
Interview Schedule for Interest Free Students Loan Scheme Interview Schedule for Interest Free Students...
Online Application For University registration Online Application for University Admission...
Signing in Agreement with Indian Government.  Signing of Agreement for granting of...
Sabaragamuwa University medical Faculty opening.  Opening ceremony of Medical Faculty of...
New Secretary Assumed Duties Today  Mr. M. M. P. K. Mayadunne assumed...
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
New Minister Assumed Duties Today Hon. Minister Abdul Rauff Hibbathul Hakeem...
ලැප්ටොප් පරිගණක ලබාදීම පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: