site map 1

 

English (UK)TamilIndia
Notice
  • Lack of access rights - File '/images/images/01 sabarahostel.jpg'

අපගේ දැක්ම සහ මෙහෙවර

අපගේ දැක්ම

වසර 2020 වන විට ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනය පිළිබඳ විශිෂ්ටතම ජ්‍යාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්කිරීම

අපගේ මෙහෙවර

ප්‍රතිඵල අරමුණු කොටගත් ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන පද්ධතියේ ශිෂ්‍යයන්, ක්ෂේත්‍රය, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පරදු දරන්නන් තෘප්තිමත් කිරීම, සහභාගිත්ව ක්‍රියාවලියක් තුළින් සාධනීය සහ කාර්යක්ෂම ආකාරයට ප්‍රතිඵල නිකුත් කිරීම, සුවිශිෂ්ඨ බුද්ධිමතුන්, වෘත්තිකයන්, පර්යේෂකයන් සහ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීම සඳහා නව්‍ය විසඳුම් ලබා දීම.

අරමුණු:

  • උසස් අධ්‍යාපනය වෙත ප්‍රවේශය සහ අවස්ථා වැඩි කිරීම

  • සියළු උසස් අධ්‍යාපන ආයතනවල ලෝක ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම

  • රැකියාවක නිරත විය හැකි බව වැඩි දියුණු කිරීම

  • පාර්ශවකරුවන්ගේ තෘප්තිය වැඩි කිරීම

  • උසස් අධ්‍යාපන ආයතනයන්ගේ ගෝලීය අනුකූලතාව වැඩි කිරීම

  • පර්යේෂණ සහ ප්‍රකාශන පිළිබඳ විශිෂ්ඨත්වය

  • ගෝලීය සබඳතා සහ හුවමාරු වැඩි දියුණු කිරීම

  • භාණ්ඩාගාරය මත යැපෙන ස්වභාවය අඩු කිරීම

  • උපාධිධාරීන්ගේ ව්‍යවසායකත්වය වැඩි කිරීම

  • උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීයභාවය සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම

  • ජාතික සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන දැක්ම කෙරෙහි දායක වීම

  • ජාතික ප්‍රතිසංධානය සහ ගෝලීය සාමය වෙත දායක වීම

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4
Interview Schedule for Interest Free Students Loan Scheme Interview Schedule for Interest Free Students...
Online Application For University registration Online Application for University Admission...
Signing in Agreement with Indian Government.  Signing of Agreement for granting of...
Sabaragamuwa University medical Faculty opening.  Opening ceremony of Medical Faculty of...
New Secretary Assumed Duties Today  Mr. M. M. P. K. Mayadunne assumed...
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
New Minister Assumed Duties Today Hon. Minister Abdul Rauff Hibbathul Hakeem...
ලැප්ටොප් පරිගණක ලබාදීම පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: