site map 1

 

English (UK)TamilIndia
Notice
  • Lack of access rights - File '/images/images/01 sabarahostel.jpg'

විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය

ලෝක බැංකු සහාය ලබන ව්‍යාපෘතියකි

 

HETC හි පසුබිම :

විසි එක් වන සියවස සඳහා උසස් අධ්‍යාපනය ව්‍යාපෘතිය, ජාත්‍යන්තර සංවර්ධන සංගමය (ලෝක බැංකුව) විසින් ශ්‍රී ලංකා රජය වෙත වර්ෂ 2011 සිට 2016 දක්වා වන වර්ෂ 5 ක වකවානුව සඳහා ලබා දෙන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණයකි.

 

ව්‍යාපෘතියේ අරමුණු :

ප්‍රධාන අරමුණ වන්නේ උසස් අධ්‍යාපන පද්ධතියේ ශක්නුතාව වර්ධනය කිරීම සහ රටේ සාධාරණ, සමාජීය සහ ආර්ථික සංවර්ධන අවශ්‍යතාවයන්ට අනුරූපව ගුණාත්මක උසස් අධ්‍යාපන සේවා ලබාදීමයි.

 

ව්‍යාපෘති සංරචක :

HETC සකස් වී ඇත්තේ සංරචක හතරකිනි. පළමු සංරචකය වන්නේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකීය සුදුසුකම් රාමුව, තත්ත්ව සහතික සහ ප්‍රතීතන පද්ධතියක් වැඩි දියුණු කිරීමයි. දෙවන සංරචකය වන්නේ විශ්ව විද්‍යාල 15 තුළම ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලීන්හි අදාලත්වය සහ ගුණාත්මක බව ප්‍රවර්ධනය කිරීමයි. තෙවන සංරචකය වන්නේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීම තුළින් වෛකල්පිත උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමයි. සිව්වන සංරචකය වන්නේ උසස් අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ශක්තිමත් කිරීමයි.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
New Secretary Assumed Duties Today  Mr. M. M. P. K. Mayadunne assumed...
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
New Minister Assumed Duties Today Hon. Minister Abdul Rauff Hibbathul Hakeem...
ලැප්ටොප් පරිගණක ලබාදීම පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Change of the Ministry Name Name of the Ministry of  Education &...

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: