site map 1

 

English (UK)TamilIndia

ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව


විවිධ ක්ෂේත්‍රයන්හි වන උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අපේක්ෂක පාඨමාලා සඳහා විදේශ රටවල් වෙත යාම සඳහා ශ්‍රී ලාංකිකයන් හට අවස්ථාව සලසා දීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදුවන ප්‍රධාන කාර්යභාරයක් වේ. අපේක්ෂකයින් තෝරාගැනීමේදී විවෘත භාවය හා විනිවිද භාවය පවත්වා ගෙන යාම සඳහා මෙන්ම වඩාත්ම සුදුසු අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා දැන්වීමක් හරහා අයදුම්පත් කැඳවනු ලබන අතර, එය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මෙන්ම පුවත්පත් වලද පල කරනු ලැබේ. සුදුසුකම් සහිත අයදුම්කරුවන් අත්දැකීම් සහිත විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැදි මණ්ඩලයක් විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරනු ලැබේ. තෝරාගනු ලැබූ වඩාත්ම සුදුසු අයදුම්කරුවන්ගේ නාම යෝජනා, අදාළ ශිෂ්‍යත්ව නියෝජිතායතන විසින්ම සිදු කෙරෙන අවසන් තේරීම් වටයට ඉදිරිපත් කෙරෙනු ඇත.

 

පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව

 



ප්‍රථම උපාධි ශිෂ්‍යත්ව

 

 



සෘජුවම ලබාදෙන ශිෂ්‍යත්ව

 



නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
New Secretary Assumed Duties Today Mr. J. J. Rathnasiri assumed duties on 16th...
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
State Secretary Assumed Duties Today Mrs. Jayanthi Wijethunga assumed duties on...
New Minister Assumed Duties Today Hon. Dr. Wijayadasa Rajapaksa assumed duties...
ලැප්ටොප් පරිගණක ලබාදීම පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Change of the Ministry Name Name of the Ministry of Higher Education...

© 2012 උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: