site map 1

 

English (UK)TamilIndia

විදේශ විශ්වවිද්‍යාල පිළිගැනීමට ලක් කිරීම

 

logo 01

 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම

 

නිවේදනයයි

 

ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම මත පදනම්ව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමස විසින් විදේශ විශ්වවිද්‍යාල / උසස් අධ්‍යාපන ආයනත පිළිගැනීමට ලක් කරන බව මහජනතාව මෙයින් දැනුම් දෙනු ලැබේ. විවිධ රටවල්වල ඇති විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ සත්‍ය තොරතුරු රැගත් මූලාශ්‍ර වන පහතින් ලැයිස්තුගත කර ඇති ජාත්‍යන්තර ප්‍රකාශනයන්හි දක්වා ඇති විශ්ව විද්‍යාලහා උසස් ආයතන වර්තමානයේදී ශ්‍රී ලංකාවේදී පිලිගැනෙනු ලැබේ.

 

01. පොදු රාජ්‍යමණ්ඩලීය විශ්වවිද්‍යාල වාර්ෂික සඟරාව (පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ)
02. විශ්ව විද්‍යාල පිළිබඳ ජාත්‍යන්තර අත්පොත (ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.)

 

විදේශ විශ්ව විද්‍යාලයක් හෝ උසස් අධ්‍යාපන ආයතනයක් මගින් ප්‍රදානය කරන උපාධියක් සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම විශ්ව විද්‍යාල / උසස් අධ්‍යාපන ආයනත සඳහා ඇති පිළිගැනීම පිළිබඳව ඉහත දැක්වෙන මූලාශ්‍ර හරහා හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා සහතික කරගැනීම මහජනතාව සතු වගකීමක් වේ.

 

සභාපති,
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම
2008 දෙසැම්බර් 18

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
New Secretary Assumed Duties Today Mr. J. J. Rathnasiri assumed duties on 16th...
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
State Secretary Assumed Duties Today Mrs. Jayanthi Wijethunga assumed duties on...
New Minister Assumed Duties Today Hon. Dr. Wijayadasa Rajapaksa assumed duties...
ලැප්ටොප් පරිගණක ලබාදීම පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Change of the Ministry Name Name of the Ministry of Higher Education...

© 2012 උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: