“Online application for Interest Free Student Loans Scheme is called from the students who have qualified for higher education based on the results of G.C.E.Advanced Level examination in the years of 2016, 2017 & 2018 . Closing date for submission of online applications has been postponed and new date will be informed. For more information, please refer the web portal"

www.studentloans.mohe.gov.lk

 “2016, 2017 හා 2018 වර්ෂවල අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල මත උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මාර්ගගත අයදුම්පත් කැඳවීම 2020 .02.24 සිට ආරම්භ කර ඇත . ඔබගේ මාර්ගගත අයදුම්පත අප වෙත යොමුකිරීම සඳහා 2020.03.23 දින දක්වා කල් ලබා දී ඇත . වැඩිදුර විස්තර සඳහා අපගේ www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න."

News Events