අමාත්‍යාංශය සඳහා වාර්ෂික ක්‍රියාත්මක සැලසුම සහ දිගුකාලීන උපායමාර්ගික සැලසුම ආදිය සකස් කිරීම සඳහා ප්‍රධාන වගකීම දරනු ලබන්නේ සැලසුම්කරණ අංශය විසිනි. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ප්‍රාග්ධන වියදම් ගැටලුව විමර්ශනය කිරීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා ද එය වගකිව යුතු වේ.
කාර්යභාරයන්
- සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- සංවර්ධන හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය
- වාර්ෂික ක්‍රියාකාරකම්වල කාර්යසාධනය සකස් කිරීම
- අමාත්‍යාංශය සඳහා උපායමාර්ගික සැලසුම සකස් කිරීම සහ අමාත්‍යාංශයේ ක්‍රියාකාරකම් පිළිබඳ පසු විපරම
- අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන විසින් සකස් කරන උපායමාර්ගික සැලසුම් සම්බන්ධීකරණය කිරීම
- ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා සහාය දීම සහ සම්බන්ධීකරණය
සංවිධාන ව්‍යුහය

විමසීම් තොරතුරු
ඩබ්.එම්.ආර්.බී. වීරසේකර මහතා
අධ්යක්ෂ ජනරාල් (සැලසුම්)රා.ආ.
+94 112 693 462
+94 112 674 769
dd-pl[at]mohe.gov.lk
ඒ.කේ.ඊ. චමිලා මහත්මිය
අධ්යක්ෂ (සැලසුම්)(රා.ඉ.)
+94 112 693 462
+94 112 674 769
erandi@mohe.gov.lk
ආර්.එම්.පී.එස්. අබේරත්න මහතා
නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්)
+94 112 688 811
+94 112 674 769
adpj[at]mohe.gov.lk