අමාත්‍යාංශයේ ක්‍රියාකාරකම්, මෙහෙයුම්, මූල්‍ය පද්ධති හා අභ්‍යන්තර පාලන පිළිබඳව ස්වාධීන හා වාස්තවික සමාලෝචනයක් සහ ඇගයීමක් සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්යසන්තර විගණන අංශය වගකිව යුතු වේ.
කෘත්‍යයන්
- අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ වන සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා වාර්ෂික විගණන වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම
- දෝෂ සහ වංචා වැළැක්වීම සඳහා වන අභ්‍යන්තර පිරික්සුම් සහ පාලනයෙහි පද්ධතියෙහි සැලසුම් මෙන්ම තත්‍ය මෙහෙයුම් වලදී ද එය සාධනීය වේදැයි තහවුරු කර ගැනීම
- අමාත්‍යාංශය විෂයපථය යටතේ ඇති සියලුම ආයතන වල අභ්‍යන්තර විගණන කටයුතු අධීක්ෂණය හා මාර්ගෝපදේශනය
- විගණන හා කළමනාකරණ පාලනයන් හරහා අභ්‍යන්තර විගණන ක්‍රියාකාරකම් වඩාත් ශක්තිමත් කිරීම
- වැදගත් යැයි හැඟෙන විශේෂ පරීක්ෂණ පැවැත්වීම
සංවිධාන ව්‍යුහය

සම්බන්ධ කර ගැනීම සඳහා තොරතුරු
ආර්.ඒ.කේ.එස්.ජයසේකර මිය
ප්‍රධාන අභ්‍යන්තර විගණක
+94 112 685 290
+94 112 685 290
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.