ugcශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධාන ආයතනය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ 1978 දෙසැම්බර් මස 22 වන දින පිහිටුවන ලදී. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැළසුම් කිරීම හා සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතනවලට අරමුදල් වෙන්කිරීම අධ්‍යයන ප්‍රමිතීන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලන නියාමක සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයින් ඇතුලත් කිරීමේ නියාමක තීරණය කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයන් වේ.

වැඩිදුර තොරතුරු

පුවත් සහ සිදුවීම්